Like Us

Get this gadget at facebook popup like box

Saturday, November 1, 2014

HTML ගැන තේරෙන සිංහලෙන්

පහල තියෙන download button එක ඔබල බාගන්න.
HTML.docx


Sunday, February 23, 2014

ෆේස්බුක් ලංකාවේ තහනම් කලොත් ආපහු එන ලේසිම ක්‍රමය.

ෆේස්බුක් ලංකාවේ තහනම් කලොත් ආපහු එන ලේසිම ක්‍රමය.

1 ) IP එක Hide කිරීම.

ඒකට මෙන්න මේ Software එක ගන්න.
download

2 ) එහෙම නැත්නම් Proxy භාවිතා කරන්න.

http://www.proxy-service.de/
https://www.myhttpsproxy.com/
https://ssl-proxy.my-addr.org/
http://anonymouse.org/anonwww.html

3 ) එහෙම නැත්නම් Tor Web Broeser එක භාවිතාකරන්න.

මෙතනින් බාගන්න.

www.torproject.org

Sunday, February 9, 2014

EMAIL, FACEBOOK, TWITTER PASSWORD EASY HACKING



මේක  ලැබුනේ Google එකෙන්.  ඇත්තටම 345kb පොඩි ෆයිල් එකක්.  install කරන්න දෙයක් ඇත්තටම නැ. ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ තියෙනවා WebBrowserPassView කියන එක double click කරන්න විතරයි තියෙන්නේ…….  එතකොට ඔයා කලින් log වුනEmail, Facebook, Twitter  වල user name & password සේරම පෙන්නවා. නිදසුනක් ලෙස මුලින්ම මේක ඩවුන්ලෝඩ් කරගන්න. දැන්Internet Explore වලින් මුලින්ම Email එකට log වෙලා logout වෙලා computer එකrestart කරලා වැඩේ කරලා බලන්න. මම මේක හොයාගත්ත වෙබ් අඩවියත් පහළ තියෙනවා.... cafe එකකට වගේ ගියානම් දන්නවනේ කරන්න ඔනා දේ.....(කාටවත් කියන්න එපා හොන්ද නෑ නේ.............)එහෙනම් Download click කර Skip Ad යන්න කරන්න.....